Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

මාර්ස් හා ස්නිකර්ස් චොකලට් තොග වෙළෙඳපොළෙන් ඉවතට

මාර්ස් හා ස්නිකර්ස් චොකලට් තොග  වෙළෙඳපොළෙන් ඉවතට ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 55 කට ඛෙදා හැර තිබුණ මාර්ස් හා ස්නිකර්ස් චොකලට් තොගයක් නැව...

මාර්ස් හා ස්නිකර්ස් චොකලට් තොග 
වෙළෙඳපොළෙන් ඉවතට

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 55 කට ඛෙදා හැර තිබුණ මාර්ස් හා ස්නිකර්ස් චොකලට් තොගයක් නැවත කැඳවීමට ඇමරිකානු මාර්ස් සමාගම තීරණය කර තිඛෙනවා.
මෙයට හේතුවී ඇත්තේ එම සමාගමට අයත් නෙදර්ලන්ත නිෂ්පාදනාගාරයේ ස්නිකර්ස් චොකලට් සමග ප්ලාස්ටික් කැබලි තිබී හමුවීමයි.

ස්නිකර්ස් නමැති චොකලට් වර්ගය බිස්කට් පතුරුමත චොකලට් අතුරන ලද අපූරු රසයකින් යුතු මාර්ස් නිෂ්පාදනයකි. 



Ads Place