Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

ප්‍රින්ස්ට සනීපයි කියන මාධ්‍ය ප්‍රචාර බොරු තවත් ආධාර අවශ්‍යයි - සොයුරිය

ප්‍රින්ස්ට සනීපයි කියන මාධ්‍ය ප්‍රචාර බොරු තවත් ආධාර අවශ්‍යයි - සොයුරිය ˜ප්‍රින්ස් මල්ලිට සුවයි කියලා සමහර ˜මීඩියා˜වලින් නිව්ස් ප්‍රචාරය ...

ප්‍රින්ස්ට සනීපයි කියන මාධ්‍ය ප්‍රචාර බොරු තවත් ආධාර අවශ්‍යයි - සොයුරිය

˜ප්‍රින්ස් මල්ලිට සුවයි කියලා සමහර ˜මීඩියා˜වලින් නිව්ස් ප්‍රචාරය කරලා. මේ නිසා මල්ලිට පරිත්‍යාගශීලීන්ගෙන් ලැඛෙන ආධාර උපකාර පවා අද අඩුවෙලා. මල්ලීට තවමත් අසනීපයි˜ යෑයි ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවාගේ වැඩිමල් සොයුරිය වන ශිරෝනි ප්‍රියංගිකා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (07 වැනිදා) පැවසුවාය.


Ads Place