නතාෂාගේ මංගල සාරිය කිලෝ 15ක් බරයි - ක්‍රිස්ටල් වර්ගයේ ගල් දහස් ගාණක් ඔබ්බවලා සුළඟක් වී මං එනවා ගීතයෙන් අපි හැමෝම හඳුනාගත්ත නතාෂා පෙරේරා...
නතාෂාගේ මංගල සාරිය කිලෝ 15ක් බරයි - ක්‍රිස්ටල් වර්ගයේ ගල් දහස් ගාණක් ඔබ්බවලා
සුළඟක් වී මං එනවා ගීතයෙන් අපි හැමෝම හඳුනාගත්ත නතාෂා පෙරේරා පසුගියදා විවාහවුණා කියලා අපි හැමෝම දන්නවනේ. ඇයගේ අතගත්ත වාසනාවන්තයා වුනේ අපි කවුරුත් දන්න ප්‍රිහාන්.