Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

ඕලූට දරු සම්පත් -විශ්වත් පිය පදවියට සූදානමින්

ඕලූට දරු සම්පත් -විශ්වත් පිය පදවියට සූදානමින් ටෙලි නාට්‍ය තිරයේ දිගු කාලයක් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඕලූ හෙවත් මංජුලා කුමාරි මේ දිනවල ර...

http://www.gossiplankanews.cc/p/blog-page_3.html
ඕලූට දරු සම්පත් -විශ්වත් පිය පදවියට සූදානමින්

ටෙලි නාට්‍ය තිරයේ දිගු කාලයක් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඕලූ හෙවත් මංජුලා කුමාරි මේ දිනවල රංගනයෙන් ඈත්වී සිටිනවා.
 එයට හේතුව ඇය ඇගේ මව් පදවිය සඳහා සූදානමින් සිටින නිසාය.
පසුගිය 2009 වසරේ විවාහ දිවියට පිවිසි මංජුලාගේ සැමියා රැකියාව කළේ විදේශයකයි. ඇය පසුගිය කාලයේ වරින්වර පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී තමා දරුවෙකු ලැබීමට සිහින මවමින් සිටින බව කියා සිටි නමුත් එය තරමක් ප්‍රමාද විය.

http://www.gossiplankanews.cc/p/blog-page_3.html

Ads Place