යාපනය සිසුවිය දුෂණය කළ අයෙක්ගෙන් පොලිසියට පාටියක් පොලිස් පරීක්ෂණ වාර්තාව මෙන්න කාන්තා පොලිස් කොස්තාපල් මිනීමරුවකුගේ පෙම්වතා....
යාපනය සිසුවිය දුෂණය කළ අයෙක්ගෙන් පොලිසියට පාටියක්
පොලිස් පරීක්ෂණ වාර්තාව මෙන්න
කාන්තා පොලිස් කොස්තාපල් මිනීමරුවකුගේ පෙම්වතා..
සැකකරු උසාවි ගෙනයාම පොලිසිය මග හැරලා..
පුන්කුඩිතිව් පාසල් ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහාලිංගම් සෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් හැඳුනුම්කමක් මත කයිට්ස් පොලිසිය විසින් මුදාහැරීම නිසා යාපනය කලබල ඇතිවූ බව විශේෂ පොලිස් විමර්ශනයෙන් අනාවරණය වී තිබෙනවා.



