රට ඉඳන් ආව ආණමඩුවේ පෙම්වතා, පෙම්වතිය බයික් එකේ දාගෙන ගිහින් කරපු අමනුස්ස වැඩේ සම්බන්ධය නතර කරන්නැයි කියා පිහියෙනුත් ඇනලා වයස අවුරුදු...
රට ඉඳන් ආව ආණමඩුවේ පෙම්වතා, පෙම්වතිය බයික් එකේ දාගෙන ගිහින් කරපු අමනුස්ස වැඩේ
සම්බන්ධය නතර කරන්නැයි කියා පිහියෙනුත් ඇනලා
වයස අවුරුදු 16 ක් වන බාල වයස්කාර පෙම්වතියට පිහියකින් පහර දී ඇයට තුවාල සිදු කර පලා ගිය පෙම්වතෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.