මහරගම දී නළුවා මැරුවේ නිළියක්! - නිළිය කුඩුත් එක්ක මාට්ටු ටෙලි නාට්‍ය නළුවෙකු වූ ඉන්දික රත්නායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ග...
මහරගම දී නළුවා මැරුවේ නිළියක්! - නිළිය කුඩුත් එක්ක මාට්ටු
ටෙලි නාට්‍ය නළුවෙකු වූ ඉන්දික රත්නායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



