ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම ජුනි මසට පෙර අත්සන් කරනවා.. එළැඹෙන ජූනි මස නිමවන්නට පෙර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගිත...
ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම ජුනි මසට
පෙර අත්සන් කරනවා..
එළැඹෙන ජූනි මස නිමවන්නට පෙර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම අත්සන් තබන බව ඇමති මලික් සමරවික්‍රම මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයි කියා සිටියේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට අවාසියක් වන ආකාරයෙන් සකස් නොකරන බවත්, මේ හරහා ඉන්දීය වෙලෙදපොළට ඇතුළුවීම