Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

විනිවිද පෙනෙන ඇදුම ඇන්දාට යුරේනි සමාව ඉල්ලු හැටි

විනිවිද පෙනෙන ඇදුම ඇන්දාට යුරේනි සමාව ඉල්ලු හැටි ජනප්‍රිය නිළියක් මෙන්ම දක්ෂ නිවේදිකාවක් ද වන යුරේනි නෝෂිකා පසුගිය දිනක තම යට ඇදුම ප...


http://www.gossiplankanews.cc/p/blog-page_570.html

විනිවිද පෙනෙන ඇදුම ඇන්දාට
යුරේනි සමාව ඉල්ලු හැටි


ජනප්‍රිය නිළියක් මෙන්ම දක්ෂ නිවේදිකාවක් ද වන යුරේනි නෝෂිකා පසුගිය දිනක තම යට ඇදුම පෙනෙන ලෙස විනිවිද පෙනෙන අදුමකින් සැරසි ප්‍රසිද්ධ වේදිකාවක ගීතයක් ගයා තිබු අතර ඇයගේ මෙම ඇදුම කාගෙත් අප්‍රසාදයට මෙන්ම පීලිකුලටද භාජනය වි තිබුණි

මේ අතර මෙම සිදුවිමත් සමග යුරේනි නෝෂිකා එම සිදුවිම ගැන සියලුම දෙනාගේන් සමාව අයද සිටි අතර තමා ගැන වැරදි වැටහිමක් සමාජගත විම ගැන ඇය කණගාටුවන බවද ප්‍රකාශකර සිටියා.

 http://www.gossiplankanews.cc/p/blog-page_570.html

Ads Place