හිරුණිකා අද පාර්ලිමේන්තුවට එල්ලූම්ගහ ගෙනෙයි එල්ලූම්ගස යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක් පෞද්ගලිික මන්ත්‍රී යෝජනාවක් ලෙස තමා අද...
හිරුණිකා අද පාර්ලිමේන්තුවට එල්ලූම්ගහ ගෙනෙයි
එල්ලූම්ගස
යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක් පෞද්ගලිික මන්ත්‍රී යෝජනාවක් ලෙස
තමා අද (06 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරු‚කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.