මාව නිරුවත් කරලා හොඳටම පහර දුන්නා.. අපරාධය කළාද කියල නොවෙයි. ඒක කරපු හැටි කියපන් කියල කිව්වේ.. - 17 හැවිරිදි සිසුවා කියයි කොටදෙ‚ සේයා සද...
මාව නිරුවත් කරලා
හොඳටම පහර දුන්නා..
අපරාධය කළාද කියල නොවෙයි.
ඒක කරපු හැටි කියපන් කියල කිව්වේ..
- 17 හැවිරිදි සිසුවා කියයි
කොටදෙ‚ සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ නිදහස්වූ 17 හැවිරිදි පාසල් සිසුවාට සහ එක්දරු පියාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ විශාල කථාබහක් මතුව ඇත.