මගේ පුතාට කරපු අසාධාරණයට වග කියන්නේ කවුද? පාසල් සිසුවාගේ මව අසයි දරුණු මීනීමරුවකු සොයන අන්දමින් නිවසට කඩා වැදුණු කොටදෙ‚යාව පොලිසි...
මගේ පුතාට කරපු අසාධාරණයට
වග කියන්නේ කවුද?
පාසල් සිසුවාගේ මව අසයි
දරුණු
මීනීමරුවකු සොයන අන්දමින් නිවසට කඩා වැදුණු කොටදෙ‚යාව පොලිසියේ නිලධාරින්
පාසල් ශිෂ්‍යයකු වූ තම අහිංසක පුත්‍රයා දැරිය ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත