විපක්ෂ නායක සම්බන්ධන් පෙ.ව.9.45 අද පාර්ලිමේන්තුව 9.30 ට රැස්වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ සම්බන්දන් මන්ත්‍රීව...
විපක්ෂ නායක සම්බන්ධන්
පෙ.ව.9.45අද පාර්ලිමේන්තුව 9.30 ට රැස්වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ සම්බන්දන් මන්ත්‍රීවරයා තෝරාපත් කළ බව කතානායක කරු ජයසූරිය නිවේදනය කළා.