රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුට කොළඹදී පහර දුන් හැටි කොළඹ හයිඩ් පාක් හි පිහිටි එක්තරා සුපර් සෙන්ටර් වෙළඳසැලක් ආසන්නයේ දී 4දා රාත්‍රී ...
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුට
කොළඹදී පහර දුන් හැටි
කොළඹ හයිඩ් පාක් හි පිහිටි එක්තරා සුපර් සෙන්ටර් වෙළඳසැලක් ආසන්නයේ දී 4දා රාත්‍රී 8.00 පමන පුද්ගලයෙක් විදේශ තානාපති කාර්යාලයක නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙඩ් අඩවි ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.



