නුගේගොඩදී ඇඳුම් ඉරාගත් නිරූපිකාවෝ ප්‍රශ්නය ගැන කතා කරති පසුගියදා නුගේගොඩ ගුවන් පාලම යටදී ටෙලි නිළියන් තිදෙනෙකු ඇඳුම් ඉරාගෙන ගුටි කෙළිය...
නුගේගොඩදී
ඇඳුම් ඉරාගත් නිරූපිකාවෝ
ප්‍රශ්නය ගැන කතා කරති
පසුගියදා නුගේගොඩ ගුවන් පාලම යටදී ටෙලි නිළියන් තිදෙනෙකු ඇඳුම් ඉරාගෙන ගුටි කෙළියක නිරතවීමේ සිද්ධියක් ගැන මාධ්‍ය වාර්තා පළවූ බව ඔබට මතක ඇති.
ශෂී,හංසමාලි හා ආක්ෂා යන නිළියන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් මත පැනනැගුනේ යයි කියන මේ සිද්ධිය නිසා කොහුවල හා මිරිහානේ පොලිසි මගින් පරීක්ෂණ පැවැත්වූ අතර මේ වනවිට එය



