Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

ඌව අතහැරීමට එජාපය සූදානම්

ඌව අතහැරීමට එජාපය සූදානම් හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම්දීමෙන් පුරප්පාඩු වූ ඌව මහඇමති ධුරය සම්බන්ධ...


http://www.gossiplankanews.cc/p/blog-page_359.html

ඌව අතහැරීමට එජාපය සූදානම්

හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම්දීමෙන් පුරප්පාඩු වූ ඌව මහඇමති ධුරය සම්බන්ධයෙන් මේ වනවිට පාර්ශව කිහිපයක් අතර ගැටුමක් නිර්මාණ වී තිඛෙනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙකු වන සුනිල් ජයන්ත කන්නංගර මහතා පැවසුවේ පුරප්පාඩු වී ඇති මහඇමති ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදීමට සූදානම් බවයි.

http://www.gossiplankanews.cc/p/blog-page_359.html

Ads Place