සේයා සෙඳව්මි දූෂණය කර ඝාතනය කර ඇත්තේ අයිය මලෝ දෙදෙනෙක් වනචාරී දුනේෂ් කැලෑවකදී කොටුවෙයි මේ දක්වා විසඳන්නට අපහසු අභිරහසක් බවට පත්ව තිබුණ...
සේයා සෙඳව්මි දූෂණය කර
ඝාතනය කර ඇත්තේ
අයිය මලෝ දෙදෙනෙක්
වනචාරී දුනේෂ් කැලෑවකදී කොටුවෙයි
මේ දක්වා විසඳන්නට අපහසු අභිරහසක් බවට පත්ව තිබුණ සේයා සදෙව්මි දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනා ඊයේ රහස් පොලිසිය මගින් කොටු කරගත් අතර ඔවුන් එම වරද කළ බවට දැන් පිළිගෙන තිඛෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා සොහොයුරන් වන අතර ඔවුන් තාවකාලිකව වාසය කර ඇත්තේ



