කම්මුලේ ඇනුණු කම්බිය ඔළුවෙන් ආවත් සැත්කම නිසා දිවිය බේරගෙන ගම්පල උලපනේ සිට ගම්මාන කීපයකට යැමට ඇති අනාරක්‌ෂිත පඩිපෙළ සහිත මාර්ගයකින් ග...
කම්මුලේ ඇනුණු කම්බිය
ඔළුවෙන් ආවත් සැත්කම
නිසා දිවිය බේරගෙන
ගම්පල උලපනේ සිට ගම්මාන කීපයකට යැමට ඇති අනාරක්‌ෂිත පඩිපෙළ සහිත මාර්ගයකින් ගමන් ගත් පුද්ගලයකු එයින් පහළට වැටීමේදී ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක යකඩ කම්බියක් එම පුද්ගලයාගේ මුහුණේ කම්මුල ප්‍රදේශයෙන් ඇතුළට ඇනී හිස ප්‍රදේශයෙන් මතුව ඇත. සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා ගම්පොල රෝහලට ඇතුළත් කර තිබේ.