Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

‘ඒඑස්පී ඕඅයිසී පොලිස් මහගෙදර‘ ‘අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක්‘

‘ඒඑස්පී ඕඅයිසී පොලිස් මහගෙදර‘ ‘අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක්‘    ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලපෑමක් ඇති නිසා ඇඹිලිපිටියේ සාදයේ ගැටුමින් මිය...

‘ඒඑස්පී ඕඅයිසී පොලිස් මහගෙදර‘
‘අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක්‘


  
ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලපෑමක් ඇති නිසා ඇඹිලිපිටියේ සාදයේ ගැටුමින් මියගිය එක්දරු පියාගේ මරණයට වගකිවයුතු බව කියන පොලිස් නිලධාරින් අත්අඩංගුවට නොගන්නා බව නිතීඥ විජිත ජී. පුංචිහේවා මහතා පවසයි. 

Ads Place