අමල් රුද්‍රිගු, ඩොනල්ට් පෙරේරා, හට් තිලක් සුදුවෑන් වලින් ඉස්සුවාම මං මහින්දට කියල ගෝඨා ලව්වා බේරුවා සුදුවෑන් මෙහෙයවූ හැටි විස්තර කරම...
අමල් රුද්‍රිගු, ඩොනල්ට් පෙරේරා,
හට් තිලක්
සුදුවෑන් වලින් ඉස්සුවාම
මං මහින්දට කියල ගෝඨා ලව්වා බේරුවා
සුදුවෑන් මෙහෙයවූ හැටි විස්තර කරමින්
මර්වින් රහස් පොලිසියට දුන් කටඋත්තරය
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයට බාධාකාරී පුද්ගලයින් සුදුවෑන්