පිටසක්වල ජීවින් සමග ලිංගිකව එකතුවී ලමයි හැදූ කාන්තාව පිටසක්වල ජීවින් සමග ලිංගිකව එක්වී දෙමුහුන් ළමුන් සෑදු බව කියන ...
පිටසක්වල ජීවින් සමග ලිංගිකව
එකතුවී ලමයි හැදූ කාන්තාව
පිටසක්වල ජීවින් සමග ලිංගිකව එක්වී දෙමුහුන් ළමුන් සෑදු බව කියන කාන්තාවන් පිරිසක් මාධ්‍ය හමුවේ ඔවුන්ගේ අනන්‍යතාවය මුල්වරට හෙළි කර තිඛෙනවා.
ඔවුන් හෙළිකොට ඇති අන්දමට පිටසක්වළ ජීවින් හා මනුෂ්‍යන් එකතුවී දෙමුහුන් ළමුන් සෑදීම වසර කිහිපයක සිට සිදුව ඇති කටයුත්තක්. පිටසක්වල ජීවින් ළමුන් සෑදීම සඳහා ලිංගිකව එක්වීම සහ කෘතීම සිංචනය යන ක්‍රම භාවිතා කොට ඇති බව එවැනි ළමුන් සෑදු මවුවරු දෙදෙනෙක් විසින් මේ බව හෙළිකර තිඛෙනවා.