ඇඹිලිපිටියේ සිද්ධිය ගැන සීසීටීවී සාක්ෂියක් පසුගියදා ආන්දෝලනයක් ඇතිවූ ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ඝාතන සිද්ධියට අදාළ සීසීටීවී වීඩියෝ පටයක...
ඇඹිලිපිටියේ සිද්ධිය ගැන
සීසීටීවී සාක්ෂියක්පසුගියදා ආන්දෝලනයක් ඇතිවූ ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ඝාතන සිද්ධියට අදාළ සීසීටීවී වීඩියෝ පටයක් එම සිද්ධිය සිදුවූ ස්ථානයට යාබද හාල් ගබඩාවක හිමිකරුවෙකු විසින් මාධ්‍ය වෙත යොමු කර තිඛෙනවා.