පොලිස් නිලධාරීන් සියලු දෙනාම අත්අඩංගුවට ඇඹිලිපිටියේදී ඝාතනයට ලක්‌වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳගේ සාක්‍ෂිවලින් අනාවරණය වන තොරතුරුවලට...
පොලිස් නිලධාරීන් සියලු දෙනාම අත්අඩංගුවට
ඇඹිලිපිටියේදී ඝාතනයට ලක්‌වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳගේ සාක්‍ෂිවලින් අනාවරණය වන තොරතුරුවලට අනුව ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරිවරයා, මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඇඹිලිපිටිය මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඊයේ නියෝග කළේය.