"සිංහ ලේ" ගැන ජනාධිපතිගේ මතය සිංහලේ සංවිධානය පිළිබඳව කතා කිරීමට තරම් වටිනාකමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනව...
"සිංහ ලේ" ගැන ජනාධිපතිගේ මතය
සිංහලේ සංවිධානය පිළිබඳව කතා කිරීමට තරම් වටිනාකමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.
දැනට ක්‍රියාත්මක "සිංහ ලේ" ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ zඅප කතා කළ යුත්තේ වටිනාකමක් ඇති දේ ගැන පමණක් බවයි.'