Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

ටෙලි නාට්‍ය නිලි ආක්‍ෂා සුදාරිට වරෙන්තු

ටෙලි නාට්‍ය නිලි ආක්‍ෂා සුදාරිට වරෙන්තු නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි රූපලාවන්‍යාගාරයක්‌ තුළදී ටෙලි නාට්‍ය නිළි හංසි සිතාරා නමැත්තියට පහර...

ටෙලි නාට්‍ය නිලි ආක්‍ෂා සුදාරිට වරෙන්තු

නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි රූපලාවන්‍යාගාරයක්‌ තුළදී ටෙලි නාට්‍ය නිළි හංසි සිතාරා නමැත්තියට පහර දී ඇය සතු රුපියල් විසිදහසක්‌ පමණ වටිනා ජංගම දුරකථනයක්‌ සොරාගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි ආක්‍ෂා සුදාරි නමැත්තියට වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විඡේරත්න මහතා පසුගියදා නියෝග කළේය.




Ads Place