Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

තරුණියන්ට රහස් ප්‍රදේශය පෙන් වූ තරුණයා

තරුණියන්ට රහස් ප්‍රදේශය පෙන් වූ තරුණයා තරුණියන් තිදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා....

තරුණියන්ට රහස් ප්‍රදේශය පෙන් වූ තරුණයා

තරුණියන් තිදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

කල්පිටිය නගරයේදී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ සවස තමන් මිතුරින් දෙදෙනෙකු සමග මාර්ගයේ සිටින විට පැමිණි අයෙකු, ඔහුගේ රහස් ප්‍රදේශය පෙන් වූ බව පවසමින් සිද්ධියට මුහුණ දුන් තරුණියක් කල්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිඛෙනවා.


Ads Place