රදලියගොඩගෙ පුතා වුණ නිසා මාව ටෙලි වලින් කපලා ස්වාධීන රූපවාහිනියේ හිටපු සාමාන්‍යධිකාරී සුදර්මන් රදලියගොඩගේ පුත් නවක රංගන ශිල්පි සඳරු රද...

රදලියගොඩගෙ පුතා වුණ නිසා
මාව ටෙලි වලින් කපලා
ස්වාධීන රූපවාහිනියේ හිටපු සාමාන්‍යධිකාරී සුදර්මන් රදලියගොඩගේ පුත් නවක රංගන ශිල්පි සඳරු රදලියගොඩ පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමාගේ තාත්තාගේ දේශපාලනය නිසා මේ රජය යටතේ තමාව ටෙලි නාට්‍ය වලට නොගෙන කැපිල්ලට භාජනයවී ඇති බවයි.
ඔහු ඒ ගැන පවසා ඇත්තේ මෙසේය.
මේ දවස්වල වැඩකටයුතු මොනවාද?


