ෆෙස්බුක් සටනින් මෛත‍්‍රී, මහින්දට පරදියි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නිල ෆෙස්බුක් ගිණුමේ සාමාජිකයින් සංඛ්‍යාවට වඩා වැඩි අගයක් හි...
ෆෙස්බුක් සටනින් මෛත‍්‍රී,
මහින්දට පරදියි
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නිල ෆෙස්බුක් ගිණුමේ සාමාජිකයින් සංඛ්‍යාවට වඩා වැඩි අගයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල ෆෙස්බුක් ගිණුම ඊයේ දිනයේ වාර්තා කලේය.
ලෝක දේශපාලන ඉතිහාසයේ මෙය ඉතා විරල ගණයේ සිදුවීමක් වන අතර සාමන්‍යවෙන් සිදුවන්නේ සිටිනා රාජ්‍ය නායකයෙකු කලින් සිටි නායකයෙකුට වඩා ජනප‍්‍රිය වීමයි.