රාහු-කේතු මාරුව ඔබේ ලග්නයට කොහොමද ? වසර එකහමාරක් මුළුල්ලේ කන්‍යා රාශියේ ගමන් කළ රාහු ග්‍රහයාත්, මීන රාශියේ ගමන් කළ කේතු ග්‍රහයාත් ජනවාරි...
රාහු-කේතු මාරුව ඔබේ
ලග්නයට කොහොමද ?
වසර එකහමාරක් මුළුල්ලේ කන්‍යා රාශියේ ගමන් කළ රාහු ග්‍රහයාත්, මීන රාශියේ ගමන් කළ කේතු ග්‍රහයාත් ජනවාරි මස 30 වැනි දින සිංහයට හා කුම්භයට ඇතුළු වෙයි. එක් රාශියක වසර 1 1/2ක කාලයක් ගත කරමින් රාශි දොළස තුළ වසර 18ක කාලයක් කරක් ගැසූ මොවුන් දෙදෙනා හඳුන්වනුයේ ඡායා ග්‍රහයන් ලෙසිනි.