යෝෂිතගේ සැගවුණු පැටිකිරිය එලියට තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් ද නොමැතිව නාවුක හමුදාවට බඳවා ගත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට විදේශ රටවල පුහුණුව ලබ...
යෝෂිතගේ සැගවුණු පැටිකිරිය එලියට
තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් ද නොමැතිව නාවුක හමුදාවට බඳවා ගත් ලුතිනන් යෝෂිත රාජපක්ෂට විදේශ රටවල පුහුණුව ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් දෙකෝටි විසි දෙලක්ෂයකට අධික මුදලක් වැය කර ඇතැයි ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු එමේ කීවේ කලුතර දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු