නව පෙරමුණ කරලියට නායකත්වය ගෝඨාට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී නිර්මාණය කිරීමට සැරසෙන නව පෙරමුණේ නායකත්වය ලබාදිය ...
නව පෙරමුණ කරලියට
නායකත්වය ගෝඨාට
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී නිර්මාණය කිරීමට සැරසෙන නව පෙරමුණේ නායකත්වය ලබාදිය යුත්තේ කාටද යන්න පිළිබඳව මේ දිනවල ඔවුන් සිදුකරන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.