උපේක්‍ෂා වේඩින් එක කල්ගිය එක ගෙන කියන කතාව ජනප්‍රිය නිළියක් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනියක් වන උපෙක්ෂා ස්වර්ණමාලි (පබා) ඊයේයළි යුගදිව...
උපේක්‍ෂා වේඩින් එක
කල්ගිය එක ගෙන කියන කතාවජනප්රිය නිළියක් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනියක් වන උපෙක්ෂා ස්වර්ණමාලි (පබා) ඊයේයළි යුගදිවියට පිවිසීමට නියමිතව සිටියද ඇගේ විවාහය හදිස්සියේම කල් ගොස් තිබේ.තම විවාහය කල්යාමට හේතුව මවට ඇතිවූ හදිස්සි හෘර්දයාබාධ තත්ත්වයක් බව උපේක්ෂා මාධ්‍යට පවසා තිබේ.