හිම කුණාටුවේ දඟකාරකම් කළ ටියැන් ටියැන් අමෙරිකාවේ පැවැති හිම කුණාටුවත් සමඟ අන්තර්ජාලය හරහා ලොව පුරා සැරිසැරූ සුරතලා ටියැන් ටියැන්. හිම ක...
හිම කුණාටුවේ දඟකාරකම් කළ ටියැන් ටියැන්
අමෙරිකාවේ පැවැති හිම කුණාටුවත් සමඟ අන්තර්ජාලය හරහා ලොව පුරා සැරිසැරූ සුරතලා ටියැන් ටියැන්. හිම කුණාටුවෙන් ජන ජීවිතය ඇණ හිටියද බොහෝ පිරිස් අපහසුතාවයට පත්වුවද මෙම ටියැන් ටියැන්ට ඒ පිළිබඳව කිසි වගක් තිබුණේ නෑ.
මෙම ටියැන් ටියැන් සිටින්නේ ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානයේය.
හිම මත නටමින් පෙරළෙමින් පොඩි එකෙක් සේ දඟකාරකම් කළත් මේ පැන්ඩා 18 වැනි වියේ පසුවන බව සත්වෝද්‍යානය විසින් පවසයි. හිම කුණාඩුව නිසා ඔහු සිටි