සීබී රත්නායකගේ රියදුරු දිවි නසාගෙනද? මරලාද? පසුගිය රජය සමයේ පුද්ගලික ප්‍රවාහන ඇමතිවරයාව සිටි සී.බී. රත්නායක මහතාගේ රියදුරුගේ මළ සිර...
සීබී රත්නායකගේ රියදුරු
දිවි නසාගෙනද? මරලාද?
පසුගිය රජය සමයේ පුද්ගලික ප්‍රවාහන ඇමතිවරයාව සිටි සී.බී. රත්නායක මහතාගේ
රියදුරුගේ මළ සිරුර ඒ මහතාට අයත් කොළඹ මළලසේකර මාවතේ නිල නිවසක තිබී
පොලිසිය විසින් ඊයේ සවස සොයා ගත්තා.
දින දෙක තුනකට පෙර දිවිනසාගත් ආකාරයක් දිස්වූ මෘත දේහය පරීක්ෂා