බුද්ධික පතිරණ මාතරදි ,යහපාලන බයිසිකලය, ඉදිරියට පා ගද්දි පසුපසට ගිය හැටි (විඩියෝ) විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන මාතර පදිංචි සරත් විමලස...
බුද්ධික පතිරණ මාතරදි
,යහපාලන බයිසිකලය, ඉදිරියට පා ගද්දි
පසුපසට ගිය හැටි (විඩියෝ)
විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන මාතර පදිංචි සරත් විමලසූරිය මහතා නව නිර්මාණ කිරිමට දක්ෂයෙකි.ඔහුට තම නිර්මාණයක් ප්‍රදර්ශණය කිරිමට අවස්ථාවක් හෝ අනුග්‍රයක් නොලැඛෙන නිසා ඔහු තම නිර්මාණයන් ප්‍රදර්ශණය කිරිමට මහ මාර්ගය තොරාගන තිඛෙනවා.



