මට එක ඩොලරයක් ඇතැයි ඔප්පු කලොත් ඛෙල්ල කපාගන්නවා (Video) ඩොලර් බිලියන 18ක් නොව එකම එක ඩොලරයක් තමනට ඇති බව ඔප්පු කල හොත් තම ඛෙල්ල කපා ග...
මට එක ඩොලරයක් ඇතැයි ඔප්පු
කලොත් ඛෙල්ල කපාගන්නවා (Video)
ඩොලර් බිලියන 18ක් නොව එකම එක ඩොලරයක් තමනට ඇති බව ඔප්පු කල හොත් තම ඛෙල්ල කපා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ හොරණදී පැවති ජන හමුවක් අමතමිනි.



