ගම්මන්පිල තරුණියක් අනාථ කල බව ඔප්පු නොකලොත් හිරුණිකාට කෝටි 50ක් ගෙවන්න වෙයි පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර විසින් තමනට සිද...
කල බව ඔප්පු නොකලොත් හිරුණිකාට
කෝටි 50ක් ගෙවන්න වෙයි
පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර විසින් තමනට සිදු කල අපහාසයට දෙසතියක් ඇතුලත කෝටි 50ක වන්දියක් නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවන බව පළාත් සභා මන්ත‍්‍රී පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.



