අගමැති රනිල් ගැන අප්‍රකට කතාවක් දෙතුන් සතියකට ඉහතදී අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි ශිෂ්‍යාවන් පිරිසක් සමග අගමැති රනිල් වික්‍රමසිංහ සතු...
අගමැති රනිල් ගැන අප්‍රකට කතාවක්
දෙතුන් සතියකට ඉහතදී අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි ශිෂ්‍යාවන් පිරිසක් සමග අගමැති රනිල් වික්‍රමසිංහ සතුටු සාමීචියේ යෙදුනේය.
දුවලාගේ ගම කොහේද.. රනිල් ඇසීය.
බද්දේගම ඔවුහු උත්තර දුන්හ.
ආ බද්දේගමද අපේ ගමත් බද්දේගම