මැතිවරණ නිරීක්ෂණයට ෆෙස් බුක් අයට අවස්ථාවක් ඉදිරි මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ කොමසාරිස්වයාගේ විශේෂ නියෝජිතයන් ලෙස ෆෙස් බුක් හ...
මැතිවරණ නිරීක්ෂණයට
ෆෙස් බුක් අයට අවස්ථාවක්
ඉදිරි
මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ කොමසාරිස්වයාගේ විශේෂ නියෝජිතයන්
ලෙස ෆෙස් බුක් හා සමාජ ජාල වෙබ් අඩවි ක්‍රියාකාරිකයන් පත් කිරීමට කටයුතු
කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය පවසයි.