ලක්ෂෙට වඩා මනාප ගත්ත ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් එජාපයට පනී මෙවර මහමැතිවරණයේ මනාප ඡන්ද ලක්ෂයකට වඩා ලබාගත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු එජාපයට ස...
ලක්ෂෙට වඩා මනාප ගත්ත
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් එජාපයට පනී
මෙවර මහමැතිවරණයේ මනාප ඡන්ද ලක්ෂයකට වඩා ලබාගත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු එජාපයට සම්බන්ධවීමට යන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිඛෙනවා.
වාර්තාවන ආකාරයට එජාප සභාපති මලික් සමරවික්‍රම වෙත මෙම යොජනාව කර ඇති එම ජ්‍යෙෂ්ඨයා
රනිල් අගමැතිවරයා වෙත යොමු කර ඇති බවත් ඔහුගේ තීරණය හෙට



