ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සවුදියේදී විකුණලා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක සවුදි රියාල් 25,000 කට විකිණීමට තිඛෙන බව සවුදි අරාබියේ වෙබ් අඩවියක...
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සවුදියේදී විකුණලා
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක සවුදි රියාල් 25,000 කට විකිණීමට තිඛෙන බව සවුදි අරාබියේ වෙබ් අඩවියක දැන්වීමක් පළකර ඇත.
මෙම දැන්වීම පළකර ඇත්තේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සේවය කරන නිවසේ හිමිකරුවා විසිනි.



