දුමින්දගෙන් ණය සල්ලි ඉල්ලූ දා පටන් මගේ පස්සේ සුදු වෑන් "මම දුමින්ද සිල්වා මහතා ළග වැඩ කළා. ඒ දවස්වල ඡන්දෙ කාලේ. ඡන්දෙට වියදම්...
දුමින්දගෙන් ණය සල්ලි
ඉල්ලූ දා පටන් මගේ පස්සේ
සුදු වෑන්
"මම
දුමින්ද සිල්වා මහතා ළග වැඩ කළා. ඒ දවස්වල ඡන්දෙ කාලේ. ඡන්දෙට වියදම්
කරන්න කියලා මම දුමින්දට රුපියල් මිලියන 20ක් ණයට දුන්නා. ආයෙත් මම එයාගෙන්
ඒ සල්ලි ඉල්ලුවා. එයා ඒ සල්ලි දෙන්නම් කියලා කිව්වා. ඒත් මං සල්ලි ඉල්ලුවට
පස්සේ සුදු වෑන්