විමල් සහ නාමල් එෆ්සීඅයිඩී ගෙන්වීම මැකො නවතයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීමක් අනුව මැතිවරණය අවසන්වනතුරු ප්‍රශ්න කිර...
විමල් සහ නාමල් එෆ්සීඅයිඩී ගෙන්වීම
මැකො නවතයිමැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීමක් අනුව මැතිවරණය අවසන්වනතුරු
ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට ඡන්ද අපේක්ෂක දේශපාලකයන් නොගෙන්වන්නට පොලිසිය තීරණය කර තිඛෙනවා.