ඡන්දෙ අස්සේ කොළඹ තෙල් වතුර ප්‍රශ්නේ: ජලයට ඩීසල් මුසු කළාට බියගම කම්හලේ පරිසර බලපත්‍ර අහෝසියි කොකා කෝලා නිෂ්පාදන ඇණහිටී පසුගිය මහමැතිවර...
ඡන්දෙ අස්සේ කොළඹ තෙල් වතුර ප්‍රශ්නේ:
ජලයට ඩීසල් මුසු කළාට
බියගම කම්හලේ පරිසර බලපත්‍ර අහෝසියි
කොකා කෝලා නිෂ්පාදන ඇණහිටී
පසුගිය මහමැතිවරණ දිනයේ සහ ඊට පසු දින කොළඹ හා ඒ අවට ප්‍රදේශ ගණනාවක නල ඔස්සේ පැමිණෙන ජලයට ඩීසල් එක්ව තිබීම නිසා ගැටලූවක් හටගත්තා.
මෙයට හේතුවී තිබුනේ බියගම පිහිටි කොකා කෝලා සමාගමේ භූගත ඉන්ධන නලයක හටගත් කාන්දුවකි. මේ හේතුවෙන් ඉන් පිටවූ ඩීසල් කැලණි ග`ගට එක්වී අඹතලේ ජල



