වසීම් තාජුඩීන්ගේ දේහය ගොඩගනී (වීඩියෝ) 2012 වසරේදී හදිසියේ මියගිය ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර තැන්පත් කර තිඛෙන දෙහිවල...
වසීම් තාජුඩීන්ගේ
දේහය ගොඩගනී (වීඩියෝ)
2012 වසරේදී හදිසියේ මියගිය ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර තැන්පත් කර තිඛෙන දෙහිවල ජුම්මා මස්ජීඩ් පල්ලිය යාබද භූමියේදී අද උදෑසන පරීක්ෂණ කටයුතු සඳහා එම සිරුර නැවත ගොඩගනු ලැබුවා.
එම සිරුරු කොටස්
නැවත වරක් පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව අධිකරණ ප්‍රකාශකයෙකු දන්වා සිටියා.
ගොඩගන්නා අවස්ථාව ආවරණ



