සනත් ජයසූරිය අද එජාපයට එක්වෙනවලූ අද සවස මාතර එජාප අපේක්ෂක සාගල රත්නායක මහතාගේ නිවසේ පැවැත්වෙන උත්සවයකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු...
සනත් ජයසූරිය අද එජාපයට එක්වෙනවලූ
අද සවස මාතර එජාප අපේක්ෂක සාගල රත්නායක මහතාගේ නිවසේ
පැවැත්වෙන උත්සවයකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මෙවර මැතිවරණයේදී එජාපයට සහය දක්වන්නට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි අනාවරණය කරනවා.
සනත් ජයසූරිය මහින්ද රාජපක්ෂගේ ආරාධනයෙන් දේශපාලනයට පිවිස පසුකාලීනව නාමල් රාජපක්ෂ සමග එකට අසුන් ගනිමින් පාර්ලිමේන්තුවේ



