බ්ලුමැන්ඩල් වෙඩි පහරකෑ දෙවැන්නා මියයයි පසුගිය සිකුරාදා කොළඹ බ්ලුමැන්ඩල් පෙදෙසේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ ස...
බ්ලුමැන්ඩල් වෙඩි පහරකෑ දෙවැන්නා මියයයි
පසුගිය සිකුරාදා කොළඹ බ්ලුමැන්ඩල් පෙදෙසේ මැතිවරණ
ප්‍රචාරක
වැඩසටහනක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය නිසා එම ස්ථානයේදී එක් කාන්තාවක මියගොස් කිහිප දෙනෙකු තුවාල ලැබුවා.
අද වනතුරු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම සිද්ධියේ බරපතල තුවාල ලබා සිටි තවත් අයෙකු අද



