වෙන්න මන්ත්‍රීනි හිරුණිකා නිදියහන් හා ගැබිණි ෆොටෝ ෆේස්බුක් දමා පුවත් මවයි මෙවර මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීනියක ලෙස තේර...
වෙන්න මන්ත්‍රීනි හිරුණිකා
නිදියහන් හා ගැබිණි ෆොටෝ
ෆේස්බුක් දමා පුවත් මවයි
මෙවර මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීනියක ලෙස තේරීපත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය පළමු පාර්ලිමේන්තු ගමනට සතියක් තිබියදී ෆේස් බුක් පිටුවට අමුතු ආකාරයේ පෝස්ට් පළකරමින් පුවත් මැවීමේ උත්සාහයක නිරත වන බව වාර්තා වනවා.
ඇය පසුගිය සෙනසුරාදා "මම ගැබිණියක යයි සැමියට
කිව්වා.." නමින් උපුටාගත් ඉංග්‍රීසි කවියක් ෆේස් බුකියේ පළ



