Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

වත්තලදී පුතාගේ දෑස් ඉදිරිපිට තාත්තාව මහමඟ කපාකොටා ඝාතනය කළ හැටි - වීඩියෝ

‘‘උඹට ගිනි තියනවා. බෝම්බ ගහනවා. පවුල් පිටින් මරනවා කීවලු‘‘ වත්තල ප්‍රදේශයේදී ඊයේ පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ...

http://www.gossiplankanews.cc/p/blog-page_385.html
‘‘උඹට ගිනි තියනවා. බෝම්බ ගහනවා. පවුල් පිටින් මරනවා කීවලු‘‘


වත්තල ප්‍රදේශයේදී ඊයේ පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අදාල ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
අළුයම 5.45 ට පමණ මෙම ඝාතනය සිදුව ඇත්තේ වත්තල - මාබෝල දංකනත්ත ප්‍රදේශයේදී. වයස අවුරුදු 46ක් වූ මොහොමඩ් අබින්සා නමැති මෙම පුද්ගලයා වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ කුකුළු මස් අළෙවිසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක්.
 
http://www.gossiplankanews.cc/p/blog-page_385.html
 

Ads Place