Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

සමුගෙන යන 'සංගා' ටරන් ආලේපිත නිල් මැණික්‌වලින්අලංකාර කර ඇති පිත්තක්‌

සමුගෙන යන 'සංගා' ට රන් ආලේපිත නිල් මැණික්‌වලින් අලංකාර කර ඇති පිත්තක්‌ ලොව වැඩිම ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගත් වමත...

http://www.gossiplankanews.cc/p/20_19.html
සමුගෙන යන 'සංගා' ට
රන් ආලේපිත නිල් මැණික්‌වලින්
අලංකාර කර ඇති පිත්තක්‌

ලොව වැඩිම ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගත් වමත් පිතිකරුවා වන කුමාර් සංගක්‌කාර හෙට (20 දා) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී සිය අවසන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට සහභාගි වන අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන දෙකක්‌ පමණ වටිනා සමරු තිළිණයක්‌ ඔහුට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු යොදා ඇත.


http://www.gossiplankanews.cc/p/20_19.html

Ads Place